හේමසිරිට සහ පූජිතට එරෙහිව මිනීමැරුම් චෝදනා ඇතුළුව චෝදනා 800 ක් යටතේ අධිචෝදනා ගොනු කරයි.

0
279
- Advertisement -

හේමසිරිට සහ පූජිතට එරෙහිව
මිනීමැරුම් චෝදනා ඇතුළුව චෝදනා 800 ක් යටතේ අධිචෝදනා
ගොනු කරයි.

මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළුව චෝදනා 800 ක් යටතේ, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව වෙන වෙනම අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − ten =