හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 226 ක් සමග සැකකරුවන් සිව් දෙනෙක් අත් අඩංගුවට.

0
279
- Advertisement -
Share

හෙරොයින් කිලෝග‍්‍රෑම් 226 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ.

ලැබුණු ඔත්තුවකට අනුව මෙම අත් අඩංගුට ගැනීම සිදු වී ඇති අතර, සැකකරුවන් සමග සුඛෝපභෝගී මෝටර් රථයක් සහ කැබ් රථයක්ද අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප‍්‍රදේශයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =