හෙරොයින් කිලෝග‍්‍රෑම් 45 ක් සමග හමුදා සෙබළෙක් සහ තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට.

0
215
- Advertisement -

හෙරොයින් කිලෝග‍්‍රෑම් 45 ක් සමග හමුදා සෙබළෙක් සහ තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට.

හෙරොයින් කිලෝග‍්‍රෑම් 45ක් සමග, යුද හමුදා සෙබළෙකු සහ තවත් සැකකරුවෙකු, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද උදයේ හොරණ ප‍්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් අනෙක් පුද්ගලයාද යුද හමුදාව හැර ගිය අයෙකු බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × two =