හෙදියෝ ලෙඩ වෙති.

0
567
- Advertisement -

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා කි‍්‍රයාත්මක වන පරිදි වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළැඹීමට රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව, අද උදෑසන 7.00 සිට දින දෙකක් රජයේ රෝහල්වල සේවය කරන හෙදියෝ ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටින බව වාර්තා වේ. හෙදියන් මුහුණ දෙන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වීම මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට හේතුව බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 5 =