හෙට (24) සාක්ෂි විමසීම මාධ්‍යට තහනම්.

0
614
- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරිමේ විශේෂ කාරක සභාවේ මිළග සාක්ෂි විමසීමේ අවස්ථාව මාධ්‍යට තනම් කිරිමට තීරණය කර ඇත.

කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසා සිටියේ එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යට කිසිදු ඉඩක් නොදෙන බවයි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විශේෂ කාරක සභාව හමුවට හෙට (24) දින පැමිණීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − nine =