වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා හෙට (19) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් , නියාමකවරුන් , පාලකයන් සහ අධීක්ෂණ කළමනාකරුවන් වැඩ වර්ජනයක් සිදුකිරීමට නියමිතව සිටිනවා.
හෙට සිට දුම්රිය නැති වෙයි
0
813