හෙට සහ අනිද්දා ගුරුවරු ලෙඩවෙති.

0
630
- Advertisement -

හෙට සහ අනිද්දා ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.

වැටුප් විෂමතා ගැටළුව විසදීමට රජය අපොහොසත් වීම මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය ගැනීමට හේතු වූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

මෙම දින දෙක තුල,උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර ඇගයීමේ කටයුතුවලින් ද ඉවත්ව සිටීමට ගුරුවරු තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =