‘හෙට සංචරණ සීමා ලිහිල් කළ පසු වාහනයෙන් ගමන් කිරීම තහනම් කරන්නේ මොන නීතියක් යටතේ ද..?’ එජාපය අසයි.

0
248
- Advertisement -

‘හෙට සංචරණ සීමා ලිහිල් කළ පසු
වාහනයෙන් ගමන් කිරීම තහනම් කරන්නේ මොන නීතියක් යටතේ ද?’
එජාපය අසයි.


හෙට දිනයේ දී සංචරණ සීමා ලිහිල් කළ පසුව, වාහන භාවිතා කිරීම තහනම් කර ඇති බව රජය අද පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ප‍්‍රකාශ කරන ලදී.

එවැනි තහනමක් රජය පනවා ඇත්තේ කවර නීතියක් යටතේ දැයි එක්සත් ජාතික පක්ෂය විමසා සිටියි.

අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට හෝ රෝහල් වෙත හෝ බැංකු වෙත යෑමට ජනතාවට හෙට දිනයේ ඉඩ ලබා දෙන්නේ නම්, ඒ සදහා පුද්ගලික මෝටර් රථ භාවිතා කිරීමට අවසර ලබා දිය යුතු බවයි එම පක්ෂයේ මධ්‍යමකාරක සභික දිනුක් කොළඹ ගේ මහතා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 1 =