කොළඹ ප්රදේශ රැසකට හෙට උදෑසන 9 සිට පැය 15ක් ජල සැපයුම අත් හිටුවයි.
කොළඹ,ගල්කිස්ස,කෝට්ටේ,කඩුවෙල මහ නගර සභා බල ප්රදේශ,බොරලැස්ගමුව සහ මහරගම කොළොන්නාව නගර සභා බල ප්රදේශ,කොටිකාවත්ත,මුල්ලේරියාව ප්රදේශීය සභා බල ප්රදේශ,රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස වලට මෙලෙස ජල සැපයුම් අත් හිටුවයි.