”අපේ‍්‍රල් කූල්” හරිත ව්‍යාපෘතිය, කී‍්‍රඩා අමාත්‍යංශයත් – ටෙලිකොම් ආයතනයත් –
ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයත් එකතුව, අපේ‍්‍රල් මාසයේ දී පැල මිලියනයක් ලක් පොළොව මත රෝපණය කිරීමේ අරමුණ ඇතිව දියත් කර තිබෙන ව්‍යාපෘතියකි.
අපේ‍්‍රල් පළමුවැනි දා පාදුක්කෙන් ආරම්භ වූ ව්‍යාපෘතිය ඉදිරියේ දී තවත් නගර
කිහිපයක ව්‍යාප්ත කිරීමට සූදානම් බව විදුලි සංදේශ, විදේශ රැුකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.