හෙට ජාතික ශෝක දිනයක්.

0
464
- Advertisement -
Share

ඊයේ සිදු වූ ප‍්‍රහාර මාලාවෙන් මිය ගිය 290 ක් දෙනා වෙනුවෙන් හෙට ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබේ. අද උදෑසන රැුස් වූ ආරක්ෂක කවුන්සිලයේ දී ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − seventeen =