හෙට ගුරුවරු පාසල් නො එති.

0
564
- Advertisement -

වැටුප් විෂමතා සහ තවත් ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්, ගුරුවරු සහ විදුහල්පතිවරු හෙට දිනයේ දී [පෙබරවාරි 26 වන දා] සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම, බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනයේ සිට අධ්‍යාපන අමාත්‍යංශය දක්වා විරෝධතා පා ගමනක නිරත වීමටද ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් තීරණය කර තිබේ.

තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් බළධාරීන් සමග සාකච්ඡුා කළ නමුත්, සාධාරණ විසදුමක් නොලැබීම මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට හේතුව බව, වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 4 =