හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වේ. අද රනිල් සජිත් හමු වේ.

0
323
- Advertisement -
Share

පක්ෂයේ අභ්‍යන්තර ගැටළු සියල්ල, හෙට සවස තුනට, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ පසුව විසදා ගැනීමට හැකි වෙනු ඇති බව, පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඊට පෙර, අද දිනය තුළ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදු වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + 8 =