හෙට උණුසුම් දවසක්…!

0
802
- Advertisement -

වයඹ පලාතේ බොහෝ ප‍්‍රදේශ තුළ හෙට දිනයේ වැඩි උණුසුම් සහගත කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අධික උණුසුම හේතුවෙන් විජලනය මස්පිඩු පෙරළීම වැනි ආබාධ ඇති විය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබේ. එමෙන්ම, උණුසුම් කාලගුණික තත්ත්වයෙන් වැඩි බලපෑමක් සිදු විය හැකි දරුවන් සහ වයස්ගත පුද්ගලයන් පිළිබදව විශේෂ අවධානයකින් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 19 =