හුබෙයි ප‍්‍රාන්තයෙන් අළුත් රෝගීන් වාර්තා නොවේ.

0
360
- Advertisement -

නව කොරෝනා වෛරසය උත්පත්තිය ලැබූ බවට විශ්වාස කරන වූහාන් නගරය ද ඇතුළත්, චිනයේ හුබෙයි ප‍්‍රාන්තයෙන්, ඊයේ දිනයට එකදු රෝගියෙක් හෝ අළුතින් වාර්තා වී නැති බව පැවසේ.

රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිට මේ දක්වා, හුබෙයි ප‍්‍රාන්තයෙන් නව රෝගියෙකු වාර්තා නොවන දවසක් උදා වී ඇත්තේ පළමු වතාවටයි.

හුබෙයි ප‍්‍රාන්තයෙන් නව රෝගීන් එකතු නොවුනද, සමස්ත චීනයෙන් ඊයේ දිනයේ දී වෛරසය ආසාදිතයන් 34 ක් එකතු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × one =