හිස්බුල්ලා ඉල්ලා අස් වේ. බදියුදීන් ගැන තීරණයක් ඉක්මනින්.

0
742
- Advertisement -

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ඊයේ දිනයේ දී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා මහ ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව වාර්තා වේ. එසේම, එල්ල වී ඇති මහජන විරෝධය තේරුම් ගනිමින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බවද පැවසේ.