නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති ඒ.එල්.එම් හිස්බුල්ලා මහතාගේ සහ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ නායක අබ්දුල් රාසික් යන අයගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වූ පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සිදු කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
