හිඹිලියකඩ ගම්වැසියන් ඉල්ලූ වැව
ජනපති ඔවුන්ට ලබා දෙයි.
ගම සමග පිළිසදරක් වැඩ සටහන යටතේ, මාතලේ, ලග්ගල, හිඹිලියකඩ ගම්මානයේ ගම්වැසියන් සමග පැවති සාකච්ඡුාවේ දී, ඒ ගම්මු, ගොවිතැන් බත් කර ගැනීම සදහා අවශ්‍ය ජලය පසයා ගැනීමට, ඔවුන්ගේ වැව පිළිසකර කර දෙන මෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව, ජනාධිපති තුමාගේ උපදෙස් පරිදි, ගම්මු ඉල්ලූ වැව ලබා ලබා දීමේ කටයුතු වාරිමාර්ග අමාත්‍යංශය මගින් මේ වනවිටත් අරඹා ඇති බව වාර්තා වේ.