හිට්ලර්ට පන පෙවූ “බෲනෝ ගාන්ස්” මිය යයි.

0
619
- Advertisement -

2004 වසරේ දී තිරගත වූ ඩවුන් ෆෝල් [Downfall] චිත‍්‍රපටයේ හිට්ලර්ගේ චරිතය රඟ පෑ බෲනෝ ගාන්ස් [Bruno Ganz] මිය ගොස් ඇත. බෲනෝ ගාන්ස් ස්විට්සර්ලන්ත ජාතිකයෙකි. ඩවුන් ෆෝල් චිත‍්‍රපටය, 2005 වසරේ ඇකඩමි සම්මාන උළලේ හොඳම විදෙස් භාෂා චිත‍්‍රපටයට නිර්දේශ වී තිබුණි. බෲනෝ ගාන්ස් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 77 කි.