හිටපු FCID ලොක්කගේ බිරිද සහ පුතා අද FCID කැදවයි.

0
786
- Advertisement -


FCID හිටපු ප‍්‍රධානී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවී වෛද්‍යාලංකාර ගේ බිරිදට සහ ඔහුගේ පුතාට අද සහ හෙට FCID ආයතනය වෙත කැදවා තිබේ.

ඔවුන් මෙසේ කැදවා ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින රියෙන්සී එඩ්වර්ඩ් යන අය සමග ඔවුන්ට තිබෙන සම්බන්ධය පිළිබදවත් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් පැන නැගී තිබෙන සැක සහිත මූල්‍ය ගනු දෙනු කිහිපයක් සම්බන්ධයෙනුත් ප‍්‍රශ්න කිරීම සදහා ය.