හිටපු හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු සජිත්ගේ සමගි ජන බලවේගයෙන් නාමයෝජනා භාරදෙයි.

0
854
- Advertisement -

හිටපු හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයෙකු වූ, මේජර් ජෙනරාල් සුමිත් අතපත්ති, සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය යටතේ, කුරුණෑගල දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා කුරුණෑගලින් තරග වැදීම සදහා නාම යෝජනා භාර දී ඇති බව වාර්තා වේ.

මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු පසුගිය මාසයේ දී හමුදා සේවයෙන් විශ‍්‍රාම ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × two =