හිටපු ජනාධිපති වෙඩි තියා ගනී.

0
558
- Advertisement -
Share

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඇලන් ගාර්ෂියා හිසට වෙඩි තබාගෙන මියගොස් තිබේ. ඇලන් ගාර්ෂියා 1985 වසරේ සිට 1990 දක්වාත් 2006 වසරේ සිට 2011 වසර දක්වාත් දෙවතාවක් පේරු රාජ්‍යයේ ජනාධිපති ධූරය හොබවා තිබේ. ඔහුට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට සූදානම් වීමේ දී මෙසේ වෙඩි තබාගෙන මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =