හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියාට සහ දැව සංස්ථාවේ හිටපු සභාපතිට ඇප..!

0
480
- Advertisement -
Share

රුපියල් කෝටි 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී, අයි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති, පී. දිසානායක යන අයට එරෙහිව අධි චෝදනා භාර දීමෙන් පසුව, ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =