හිටපු ජනාධිපතිට ජය…!

0
435
- Advertisement -
Share

නයිජීරියානු ජනාධිපතිරණයෙන් හිටපු ජනාධිපති මුහම්මදු බුහාරි මහතා ජයගෙන තිබේ. 2015 වසරේ පළමු වරට ජනාධිපති ධූරයට තේරී පත් වූ මුහම්මදු බුහාරි, මේ අනුව සිය දෙවන ධූර කාලය ආරම්භ කරනු ඇති. මුහම්මදු බුහාරි, හිටපු හමුදා ජෙනරාල් වරයෙකි. 2015 වසරේ නීත්‍යනුකූලව ජනාධිපති ධූරයට පත් වීමට පෙර, හමුදා කුමන්ත‍්‍රණයකින් නයිජීරියාවේ බලය අල්ලා ගත් මුහම්මදු බුහාරි, 1983 දෙසැම්බර් මාසයේ සිට 1985 අගෝස්තු මාසය දක්වා, මාස විස්සක කාලයක් එරට පාලනය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × four =