හිටපු ජනපති හිටපු ආරක්ෂක ප්‍රධානීන් සමග හමුවක්

0
468
- Advertisement -
Share

රටේ මේ වන විට උද්ගතවී ඇති ආරක්ෂක තත්වය පිළිබදව විශේෂ සාකච්ඡාවක් හිටපු ආරක්ෂක ප්‍රධානීන් සමග ඊයෙ මහින්ද රාජපක්ෂ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එහිදි රටේ පවතින තත්වය හා ඒ සදහා ගතයුතු දීර්ඝකාලීන හ කෙටි කාලීන විසදුම් ඇතුලත් වාර්තාවක් ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිහ.

මෙම අවස්ථාව සදහා හිටපු ආරක්ෂක ලේකම්, හිටපු යුධ හමුදාපති, හිටපු ගුවන් හමුදාපති, හිටපු නාවික හමුදාපති, සහ අද්මිරාල්වරුන් සහ කිහිප දෙනෙකුත් පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 13 =