හිටපු ජනපති මෛත්‍රී සහ විජේදාස රාජපක්ෂ ඡන්දය මඟහරියි.

0
933
- Advertisement -

හිටපු ජනපති මෛත්‍රී සහ විජේදාස රාජපක්ෂ
ඡන්දය මඟහරියි.


විසිවන සංශෝධනය සදහා ඡන්දය විමසීම අද පස්වරු හතට සිදු කිරීමට නියමිත ය.
ආණ්ඩු පක්ෂය සම්බන්ධ සන්ධානය සඳහා මේ වන විටත්, ආසන 149 ක් හිමිය.
ඒ කතානායක වරයා හැරුණු කොටයි. කතානායකට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැක.
තුනෙන් දෙකක බහුතර මතය සදහා, ආණ්ඩුව ඡන්ද 150 ක් ලබා ගත යුතුයි. දැනට ඡන්ද 149 ක් ඔවුන්ට තිබේ.

මෙම 149 තුළ සිටින, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විජේදාස රාජපක්ෂ අද පැවැත්වෙන ඡන්දය මග හරිනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව, විපක්ෂයෙන් මන්ත්‍රීවරු තුන් දෙනෙකුගේ සහාය ආණ්ඩුව ලබා ගත යුතුය.
මේ වනවිටත්, විපක්ෂය නියෝජනය කරන පිරිසක් – විස්සට පක්ෂව ඡන්දය දීම සදහා සූදානමින් සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 1 =