හිටපු ජනපති මෛත්‍රී; පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණෙයි.

0
103
- Advertisement -
Share
4 / 100

හිටපු ජනපති මෛත්‍රී;
පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කරන
ජනාධිපති කොමිසම හමුවට පැමිණෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සාක්ෂි ලබා දීමට, පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

කොමිසම, අද දිනයේ හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවට කැදවා තිබුණු අතර, හෙට, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවට කැදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 3 =