හිටපු එෆ්.සී.අයි.ඩී ලොක්කාට අපචාර චෝදනා…!

0
566
- Advertisement -

එෆ්.සී.අයි.ඩී හිටපු ප්‍රධානියා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර, කොළඹ කොටුවේ ඔහුගේ කාර්යාලය තුළ දී තමන්ව දූෂණය කිරීමට උත්සාහ කළ බව කාන්තාවක් විසින් චෝදනා කරයි. සති අන්ත සිංහල පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් අදාල කාන්තාව මෙම චෝදනාව එල්ල කර තිබුණි. බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව පවත්වන පරීක්ෂණයන් හී වාර්තා, අදාල මූල්‍ය වංචා කරුවන් වෙත රහසේ ලබා දී විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට මීට පෙර ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × two =