හිටපු ආරක්ෂක ලේකම් පීපල්ස් ලීසිං සභාපති ධූරයට

0
750
- Advertisement -

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ධුරයට පත් කර ඇති බව වාර්තා වනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව මෙම ධුරයට පත් කර ඇත.

හිටපු ආරක්ෂක ලේකම් වරයාබ්මජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙකු බවටද වාර්තා වෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × five =