හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා අභාවප‍්‍රාප්ත වේ.

0
197
- Advertisement -
Share
4 / 100

හිටපු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා අභාවප‍්‍රාප්ත වේ.


හිටපු අමාත්‍යවරයෙකු වන ටී.බී. ඒකනායක මහතා අද පෙරවරුවේ මියගොස් තිබේ.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 67 කි.

කලක සිට රෝගී තත්ත්වයකින් පසු වූ ඒ මහතා, කුරුණෑගල නගරයේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටිය දී මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − three =