හිටපු අගමැති රනිල්;
දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කොමිසමට පැමිණෙයි.
හිටපු ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබා දීම සදහා මීට සුළු මොහොතෙකට පෙර, දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම්, ආචාර්ය නිහාල් ජයතිලක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාලවයි හිටපු අග්‍රාමාත්‍යවරයා කැදවා ඇත්තේ.