හිටපු අගමැතිත් හමුදා රෝහලට ගොස් එන්නත විද ගනී.

0
351
- Advertisement -

හිටපු අගමැතිත් හමුදා රෝහලට ගොස් එන්නත විද ගනී.


හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කෝවිඞ් එන්නත ලබාගෙන ඇති බව වාර්තා වේ.

හමුදා රෝහලෙන් තමන් එන්නත ලබා ගත් බව ඬේලි මිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ඔහු පවසා තිබුණි.

තමන් වයස අවුරුදු හැත්තෑව ඉක්ම වූ අයෙකු බවත් එබැවින් එන්නත ලබා ගත් බවත් ඔහු හිටපු අගමැතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 2 =