හිජාස් හිස්බුලා නීතිවිරෝධීව රදවා තබා ගැනීම සම්බන්ධයෙන් යුරෝපීය මානවහිමිකම් තානාපතිවරු අට දෙනෙක් කණස්සල්ල පළ කරති.

0
395
- Advertisement -

හිජාස් හිස්බුලා නීතිවිරෝධීව රදවා තබා ගැනීම සම්බන්ධයෙන් යුරෝපීය මානවහිමිකම් තානාපතිවරු අට දෙනෙක් කණස්සල්ල පළ කරති.

ප‍්‍රබල මානවහිමිකම් කි‍්‍රයාධරයෙකුවන නීතීඥ හිජාස් හිස්බුල්ලා නීතිවිරෝධීව රදවා තබා ගැනීම සම්බන්ධයෙන්, එක්සත් රාජධානිය ප‍්‍රමුඛ යුරෝපීය රටවල් අටක මානවහිමිකම් තානාපතිවරු අට දෙනෙකු සිය කණස්සල්ල පළ කර තිබේ.

2019 වසරේ අපේ‍්‍රල් මාසයේ සිදු වූ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් 2020 අපේ‍්‍රල් මාසයේ දී නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විිසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ දක්වා රදවාගෙන ප‍්‍රශ්න කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × three =