හැරී, ඒ රජ පවුලෙන් ඉවත් වුනා නං මේ රජ පවුලට එකතු වෙන්න…!

0
439
- Advertisement -
Share

හැරී සහ මේගන් රජ පවුලෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණය කර තිබෙන බව දැන් යල් පැන ගිය ප‍්‍රවෘත්තියකි.

රජ පවුලෙන් ඉවත් වූ හැරි කුමරුට ආර්ථිකව ස්වාධීන වීමට තමන්ගේ සමාගමේ පාර්ට් ටයිම් රැකියාවකට එන ලෙස ආරාධනා කරමින්, බර්ගර් කිං ආයතනය ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. ට්වීටර් පණිවිඩයේ ඇත්තේ, “හැරී, මේ රාජකීය පවුල – ඔබට පාර්ට් ටයිම් රැුකියාවක් ලබා දීමට සූදානම්” යන්නයි.

කෙසේ වෙතත්, මෙහි සදහන් හැරී යනු හැරී කුමාරයාම නොවේ;
ඔවුන් ආරාධනා කරන්නේ, පාර්ට් ටයිම් රැකියාවක් සොයන ඕනෑම තරුණයෙකුට තමන්ගේ සමාගම හා එක්වන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 5 =