“හැම තැනම මාල හොරු. පරිස්සම් වෙන්න.” පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි.

0
517
- Advertisement -

“හැම තැනම මාල හොරු. පරිස්සම් වෙන්න.”
පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි.


ඊයේ දිනයේ දී ත් ගෙළ බැදි මාල කඩා ගැනීමේ සිදුවීම් තුනක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙවැනි සිදුවීම් වල වින්දිතයන් බවට පත් වන්නේ කාන්තාවන් නිසා, මේ පිළිබදව විශේෂ සැලකිල්ලක් යොමු කරන ලෙස, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට මාලකැඞීම් වලට සම්බන්ධ වූ සැකකරුවන් නම දෙනෙකු පමණ විවිධ ප‍්‍රදේශවලින් අත් අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකරවයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − three =