හැඩේ රහස

0
980
- Advertisement -
Share

ASOS යනු අන්තර්ජාලය හරහා කාන්තා ඇදුම් සහ රූපලාවන්‍ය උපකරණ අලෙවි කරන ප‍්‍රධාන සමාගමකි. මෙම සමාගමේ ප‍්‍රධාන ශාකාව එක්සත් රාජධානියේ පිහිටා තිබේ. අදාල සමාගම ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ පහත ඡුායාරූපය පළ කර තිබේ. නිරූපිකාව විසින් ඇද සිටින මෙම ඇදුමේ ”බුල්ඩෝග් ක්ලිප්ස්” දෙකක් ගසා තිබෙන ආකාරය ඕනෑම අයෙකුට දැකිය හැකි ය. මෙය මෙසේ පළ කර ඇත්තේ ග‍්‍රැෆික් ශිල්පියාට බුල්ඩෝග් ක්ලිප්ස් දෙක මකා දමන්නට අමතක වී ඇති බැවිනි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − three =