හැට දෙනෙකු සමග, ඉන්දුනීසියානු ගුවන් යානාවක් අතුරුදන් වේ.

1
550
- Advertisement -

හැට දෙනෙකු සමග,
ඉන්දුනීසියානු ගුවන් යානාවක් අතුරුදන් වේ.

මගීන් හැට දෙනෙකු සමග, ඉන්දුනීසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක්, පැය කිහිපයකට පෙර සිට ප‍්‍රධාන පාලක මධ්‍යස්ථානය සමග පැවති සම්බන්ධතා ගිලිහී ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

බෝයින් 737-500 වර්ගයට අයත් මෙම ගුවන් යානය, ඉන්දුනීසියානු අගනුවර වන ජකාර්තා සිට ඉන්දුනීසියාවේ බෝර්නියෝ ¥පත බලා පියාසර කරමින් සිටියදී මෙම තත්ත්වයට මුහුන දී තිබේ.

ගුවන් යානාවට සිදු වූයේ කුමක්ද යන්න මේ වනතෙක් සොයාගෙන නැති අතර, සෝදිසි මෙහෙයුම් දැනටමත් අරඹා ඇති බව වාර්තා වෙ.