හැටන්වලත් ගෑස් සිලින්ඩරයක් පුපුරයි.

0
186
- Advertisement -

හැටන්වලත් ගෑස් සිලින්ඩරයක් පුපුරයි.


මෙම ප‍්‍රවෘත්තිය අප උපුටා ගත්තේ ලංකා සී නිවුස් වෙබ් අඩවියෙනි.

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක ගැස් කාන්දුවක් හේතුවෙන් පිපිරිමක් සිදු වි වෙලදසැලට (29) දින හානි සිදුවිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

(29) දින උදැසන 8.30ට පමණ පිපිරිම සිදු වු බවයි එම ආපන ශාලාවේ හිමිකරු කියා සිටියේ.

තමන් කාලයක් තිස්සේ ආපන ශාලාව පවත්වාගෙන යන බවත්, (29) දින උදැසන ආහාර පිසිමින් සිටියදි ගැස් ටැංකිය සහ ගැස් ලිප අතර ගැස් බට නලය එකවරම පුපුරා ගොස් ගින්න ඇති වු බවයි එම ව්‍යාපාරිකයා කියා සිටියේ.

ගින්නෙන් වෙලදසැලට හානි සිදු වි ඇති බවත්, පිසමින් සිටි ආහාර පාන විනාශ වු බවයි එම ව්‍යාපාරිකයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 15 =