හලාවත අරාබි භාෂාව උගන්වන ස්ථානයකදී මව්ලවිවරයෙකු අත්අඩංගුවට

0
687
- Advertisement -

යුද හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අරාබි භාෂාව උගන්වන ස්ථානයක දී මව්ලවිවරයෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හලාවත ජයබිම ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ස්ථානයකදීයි.

යුද හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර මෙම ස්ථානය සොයාගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී පිස්තෝලයක හැඩයෙන් යුත් අරාබි අක්ෂර සහිත ඡායාරූප 03ක්, රුපියල් 70,000කට අධික වටිනාකමකින් යුත් කාසි තොගයක් ද සොයාගෙන ඇති අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත පොලිසියට භාරදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − 2 =