හරීන් හදිසියේ ම ජපන් යයි.

0
750
- Advertisement -

විදේශ රැුකියා හා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ජපානය බලා පිටව ගොස් තිබේ. ඒ, ශ‍්‍රී ලංකාවේ තරුණ තරුණියන් දස දහසකට රැුකියා අවස්ථා දස දහසක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමකට ජපන් රජය සමඟ අත්සන් තැබීම සඳහා ය. ලංකාව හැරුණු කොට තවත් රටවල් අටකට ජපන් රජය මෙම රැුකියා අවස්ථා ලබා දෙන වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + 9 =