හරීන් ප‍්‍රනාන්දු; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි..!

0
169
- Advertisement -

හරීන් ප‍්‍රනාන්දු; අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට කැදවයි..!

හෙට පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මන්ත‍්‍රීවරයා මේ වන විට රෝහල්ගතව සිටින අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් රෝහලට පැමිණ මෙම කැදවීම සිදු කර තිබේ.

පාස්කු ප‍්‍රහාරයට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීම මෙම කැදවීමේ අරමුණ බව පැවසේ.