හරීන් තිලංගව කොටු කර ගනී.

0
800
- Advertisement -

තිලංග සුමතිපාල මහතා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ දරන විධායක කමිටු දුරය තාවකාලිකව අත්හිටුවීමට ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා තීරණය කර තිබේ.

අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා විසින්, ක‍්‍රීඩා පනතට එක් කරන ලද අළුත්ම සංශෝධනයට අනුව, සූදු හෝ ඔට්ටු තැබීමේ ව්‍යාපාරය හා සම්බන්ධ කිසිවෙකුගේ පවුලට සමීප ඥාතී සම්බන්ධතාවයක් ඇති කිසිවෙකුට ක‍්‍රීඩා පරිපාලනයට සම්බන්ධ වීමට නොහැකි ය.

ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙම සංශෝධනය ගෙන ආවේ ම, තිලංග සුමතිපාල කොටු කර ගැනීමට බවයි පැවසෙන්නේ.