හරීන් ඕස්ටේ‍්‍රලියාවේ…!

0
533
- Advertisement -

ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් තිබේ. පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් ලබා මානසිකව වැටී සිටින ශ‍්‍රීලංකා කණ්ඩායම දිරිගැන්වීම අමාත්‍ය වරයාගේ මෙම ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ අරමුණ බව වාර්තා වේ. තමන්, ඕස්ටේ‍්‍රලියාවේ සංචාරය කරන්නේ තමන්ගේ පෞද්ගලික මුදලින් බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ට්වීටර් පණිවිඩයකින් කියා තිබුණි. ඕස්ටේ‍්‍රලියා – ශ‍්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය මේ වන විටත් පැවැත්වෙමින් තිබෙන අතර, අමාත්‍ය වරයා තරඟය නරඹන ඡුායාරූප ජාත්‍යන්තර මාධ්‍යවල පළ වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + one =