හරීන් ඊයේ කිව්ව විදිහට; සජිත්ලා අද සිට වැඩට බසිති.

0
288
- Advertisement -

තමන්ගේ නායකයා සජිත් බවත්, හෙට සිට තමන් වැඩට බසින බවත්, ඊයේ පැවති එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ රැුස්වීමෙන් පසුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ ය.

ඒ අනුව යමින්, අඑක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් සමග එක්ව විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සජිත් පාර්ශ්වය තීරණය කර තිබේ.

මෙම මාධ්‍ය හමුව, අද සවස 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + ten =