හරියට මූණ නොපෙන්නුවාට රූපවාහිනිය රනිල්ගෙන් සමාව අයදී.

0
478
- Advertisement -
Share

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ තවත් මැති ඇමතිවරු කිහිප දෙනෙකුගේ සහභාගීත්වෙයන් පසුගිය අපේ‍්‍රල් පළමු වැනිදා පැවති අපේ‍්‍රල් දිවුරුම වැඩ සටහනේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහතාගේ සහභාගීත්වය නිසි පරිදි ආවරණය නොකිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප‍්‍රකාශ කරන බව රූපවාහිනී සංස්ථා බලධරයෝ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − seven =