හරක් මස් කෑමෙන් පිළිකා ඇති වේ. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය.

0
687
- Advertisement -
Share

හරක් මස් කෑමෙන් පිළිකා ඇති වේ.
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය.

හරක් මස් අනුභවයෙන් පිළිකා ඇති විය හැකි බව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පවසයි.

හරකා මිනිසාට සමීප සතෙකු බවත්, තමන් ඝාතනය කිරීමට සූදානම් බව දැනුන විට හරකාගේ ශරීරය තුළ සිදුවන හෝමෝන වෙනස් වීම හරක් මස් බුදින මිනිසුන්ට බලපාන බව ද පවසයි.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද හරක් මස් පිළිකා කාරකයක් බව නිළ වශයෙන් පිළිගෙන අති බවද, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සදහන් කරයි.

හරක් මස් කෑමෙන් දියවැඩියාව වැලදිය හැකි බවද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 1 =