“හයියෝ පුදුම ආණ්ඩුවක්..! ජොන්ස්ටන් ඇවිත් මුල්ගලත් තියලා ගිහින්. මං දන්නෙත් නෑ..!” ධනසිරි අමරතුංග කියයි.

0
133
- Advertisement -

“හයියෝ පුදුම ආණ්ඩුවක්..!
ජොන්ස්ටන් ඇවිත් මුල්ගලත් තියලා ගිහින්.
මං දන්නෙත් නෑ..!”
ධනසිරි අමරතුංග කියයි.

කොහුවල ඉදිකිරීමට නියමිත නව ගුවන්පාලම සදහා, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් ඊයේ දිනයේ දී මුල්ගල් තබා ඇති බවත්, දෙහිවල ආසනයේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක වන තමන්ට ඒ බව දැනුම් දී නැති බවත් දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග, සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − ten =