හමුදා සෙබළා, දඹුල්ල නගරය මැද ඇද වැටී මිය යයි. මිනිත්තු තිහක් යනතුරු කිසිවෙකු ඔහුට ළං නොවේ.

0
1030
- Advertisement -

දඹුල්ල නගරය මධ්‍යයේ දී, හදිසියේම බිම ඇද වැටුණු හමුදා සෙබළෙකු ක්ෂණික මරණයකට ගොදුරු වී තිබේ.

බිම ඇද වැටුණු හමුදා සෙබළා ළගට, මිනිත්තු තිහක් යනතුරු කිසිවෙකු ළං වී නැති බව වාර්තා වේ.

මිනිත්තු තිහකට පසුව පැමිණි දෙදෙනෙකු හමුදා සෙබළා රෝහල් ගත කර තිබේ.

කිසිවෙකු හමුදා සෙබළා වෙත ළං වී නැත්තේ, ඔහුගේ මරණයට හේතුව කොරෝනා වෛරසය යැයි මිනිසුන් සැක කර තිබුණු බැවිනි.

සෙබළාගේ මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නැති අතර, මේ වන විට ඒ පිළිබදව විමර්ෂණ සිදු කෙරෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 2 =