හමුදා නිළ රෙදිත් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට

0
389
- Advertisement -
Share

ලුණුගල, බටාවත්තේදී කළ සෝදිසියකදි නාවික හා යුධ හමුදා නිළ ඇදුම් රෙදි 3ක් ළග තබා ගත් මුස්ලිම් ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවට නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුගෙ නිවස පොලිස් විශේෂ කාර්ය බළකාය හා ලුණුගල පොලිසිය විසින් සිදු කළ සෝදිසි කිරිමේදි මෙම රෙදි වලට අමතරව විදේශ ගමන් බලපත්‍ර 18ක් සහ හැදුනුම්පත් 7ක් සොයාගෙන ඇත.

41 හැවිරිදි සුලෙයිමන් සියාරක් නැමති පුද්ලයාගෙන්මේ වන විට වැඩිදුර ප්‍රශ්ණ කරමින් පවතී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + fifteen =