හමුදා නිළධාරියෙකුට වෛරසය ආසාදනය වේ. සීදුව; යුද හමුදා විශේෂ කාර්ය බලකා කදවුරක් නිරෝධායනයට.

0
956
- Advertisement -

කටුනායක සීදුව ප්‍රදේශයේ යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නිරෝධායනයට ලක් කර තිඛේ.

ඒ අදාල කඳවුරේ සේවය කළ යුධ හමුදා නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුවයි.

අදාල නිලධාරියාගේ බිරිද වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නිලධාරිණියක් බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + 7 =